තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත 2015
by Manthri.lk - Research Team posted about 8 years ago in විශ්ලේෂණ
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පොරොන්දු වූ පරිදි 2015 පෙබරවාරි 20 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම්ව තිබෙන තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත පහතින් බැලිය හැකිය. මේ පිළිබද ඔබගේ ප්‍රශ්න Twitter @manthrilk වෙත සහ 071-4639882 වෙත යොමු කරන්න.
(දකුණු කෙළවරින් පහතට ගොස් ඩවුන්ලෝඩ් කරගත හැක)
comments powered by Disqus