පා.ම. මෛත්‍රිපාල සිරිසේන - 2014 පාර්ලිමේන්තු සභාගත කතා

by Manthri.lk - Research Team posted over 9 years ago in විශ්ලේෂණ

 

 යෝජිත ජනාධිපතිවරණයට විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන්නට නියමිත පා.ම. මෛත්‍රිපාල සිරිසේන මහතා 2014 වර්ෂයේදී (ජනවාරි සිට ඔක්තෝබර් දක්වා) පාර්ලිමේන්තු සභා ගැබේදී පවත්වන ලද කතා එකතු කර Manthri.lk විසින් සම්පාදනය කරන ලද මෘදු පිටපත් ගොනුව මෙහි දැක්වේ.

 
ඒ පිළිබඳ ඔබට ඇති ප්‍රශ්න සහ මත දැක්වීම් Twitter @manthrilk වෙත හෝ ක්ෂණික ඇමතුම් අංකය (071-4639882) වෙත කෙටි පණිවුඩ මගින් දන්වන්න.

 

 


comments powered by Disqus